
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගතව සිටි 657 දෙනෙකු සුවය ලබා අද (10) පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 9537 කි.
ආසාදිතයෝ 4712 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිති.
ශ්‍රී ලංකාවෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 14,285 දෙනෙකු වාර්තා වන අතර 36 දෙනෙකු මිය ගොසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd