(රන්ජන් කස්තුරි)
කෝවිඩ් එන්නතේ ප්‍රථම මාත්‍රාව නොගත් බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 වැඩි හා බරපතල රෝගාබාධ ඇති ජනයාට ලබන අඟහරුවාදා සිට තුනක් තුළ එන්නත් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
1906 දුරකතන අංකයට කතා කොට ලියාපදිංචි වී එන්නත් ලබාගත හැකියි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
60ට වැඩි අයට එන්නත් දෙන්න දින තුනක්
ජයරත්න Monday, 09 August 2021 06:54 AM
කරුණාකරලා කරුවල ගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉතිරි පිරිසටත් කඩිනමින් එන්නත් දෙන්න-තත්වය භයානකයි.