IMG-LOGO

5000 දීමනාව ඉල්ලා ග්‍රාම නිලධාරිට තර්ජන

 
(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 
 
                 
රජයෙන් ලබාදෙන රුපියල් 5000 දීමනාව දෙන ලෙස ඉල්ලා   අලුබෝමුල්ල බටහිර  ග්‍රාම නිලධාරී කාර් යාලයට කඩා වැදුණු  පුද්ගලයකු ග්‍රාම නිලධාරී රොෂාන් රණසිංහ මහතාට   අද (10)  මරණීය තර් ජනය කර ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි 
 
                         
කොරෝනා වයිරසය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පවුල් සඳහා  රජයෙන් ලබාදෙන රුපියල්  5000 දීමනාව  අලුබෝමුල්ල බටහිර ග්‍රාම  නිලධාරී වසමේ  පවුල් සඳහා ලබා දෙමින් සිටියදී මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය කියයි .

 



අදහස් (0)

5000 දීමනාව ඉල්ලා ග්‍රාම නිලධාරිට තර්ජන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 25 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 661 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site