මේ මස 1 වැනිදා සිට 15 වැනිදා කාලය තුළදී ඉරානය, දකුණු කොරියාව සහ යුරෝපා රටවල සිට මෙරටට පැමිණි සියලුදෙනා ළඟම ඇති පොලිස් ස්ථානයේ හෝ 119 මධ්‍යස්ථානයේ වහාම ලියාපදිංචි විය යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි.
එලෙස ලියාපදිංචි නොවන අයට එරෙහිව නිරෝධායන නීතිය යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
055
2025 නොවැම්බර් මස 17
19
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
864
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2496
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
01 වැනිදා සිට මෙරටට පැමිණෙන පිරිසට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්
kumara Monday, 16 March 2020 06:17 PM
අස්සයා පැනගියාට පසු ඉස්තාලය වසා දැමීම.
Raveendra Monday, 16 March 2020 07:32 PM
ප්‍රමාදවී හෝ ගත් මෙම තීරණය අප අගය කරන්නෙමු.
suranjithTuesday, 17 March 2020 04:20 AM
තව දුරටත් වැඩබැරි පාලකයන්ට කඩේ යාම නවත්වන්න ළමයෝ
ජනක Tuesday, 17 March 2020 04:22 AM
පාස්පොට් අංකය ලියාපදිංචි කරන්න නිරෝධායනය කරන කොට ඉන් පසුව නිවේධනය කරන්න මැතකදි රටට පැමිනි නිරෝධායනය නොවු ගුවන් මගින්ට රටින් පිටවිමට නොහැකි බව. එකොට වෙන්නප්පුවේ ඉන්න අය අය ඒවි සැගව නොසිට.
Kamal KoyralaTuesday, 17 March 2020 05:41 AM
එහෙම අවශ්‍යතාවක් නැහැ , 1 සිට 15 දක්වා පැමිණි ගුවන් මගීන් ගේ ලිස්ට් එක ගුවන් තොටුපොළේ තියෙනවා , මේ අයට නීරෝධයන මාධ්‍යස්ථානයෙන් පිටවන විට සහතිකයක් නිකුත් කරා නම් හරි.
Warnakulasuriya Tuesday, 17 March 2020 07:29 AM
ගෙදර ගියාට පසුව නැවත පොලිසිවල රස්තියාදු වෙන අය සිටීද යන්න සැක සහිතයි. මේනිසා ගුවන්තොටුපලෙන් පිටවීමට ප්‍රථම එම ලියාපදිංචිය කිරීම වඩා සුදුසු සහ වැදගත් නොවන්නේද? ගුවන්තොටුපල මඟින් අදාළ පුද්ගලයා ගැන ළඟම පොලිස් ස්ථානයටත්, පොලිසිය මඟින් මහජන සෞඛ්‍ය පරීක්ෂකටත් දන්වා සිටිය හැකියි.