(එම් .සුසිල් ප්රියන්ත )
විසි දැහැවිරිදි එක් දරු මවක් සමූහ දූෂණයකට ලක්කොට දූෂනය කරන අයුරු වීඩියෝ කල තරුණයින් තිදෙනෙකුගෙන් එක් අයෙක් අද (8 ) බලපිටිය බේරතුඩුව ප්රදේශයේදි සැකපිට ප්රශ්න කිරීම සදහා අත් අඩංගුවටගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි .
අනෙක් සැකකාර තරුනයින් දෙදෙනා ප්රදේශයෙන් පලා ගොස් ඇති බවද පොලීසිය කියයි .
ඔවුන් දෙදෙනාත් සැකපිට ප්රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කළ බවද පොලීසිය කියයි .
අම්බලන්ගොඩ පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කාන්තා දිනයද? වෙසක් මගුලද? අපේ රට දැන් කාන්තා උපහාරවලින් පිරිලා..
බල්ලොත් එක්ක බැහැ. දඩාවතේ යන එවුන් පිස්සු හැදෙන එක නවත්වන්න බැරිනම් වෙඩිතියල දමන එක රටට හොඳයි නේද?
උසාවි ගානේ කාලය කාදැමිම මහා පාපයකි. මොකද ගම් කබරයෝ සල්ලිවලට ගොන් තර්ක කප්පරක් ඉදිරිපත්කර මෙම තිරිසනුන්ව බෙර ගන්න බව ස්ථිරය. එබැවින් මෙම තිරිසනුන්ව වෙඩිතබා මරා දැමීම කල යුතුමය.
බුරුතු පිටින් බලන තරුණයන් මේවා කිරීම පුදුමයක් නොවේ. මේවාට නිසි නීති පිළියම් නොකොට නිදා සිට මේවා ඇල්ලීම පමණක් පැනයට විසඳුම නොවේ. හේතුව නැතිකිරීමෙන් ප්රතිඵලයද නැතිවෙයි. විය යුත්තේද එයයි.
ඕවා ඔයපැත්තේ සාමාන්යයයි. පැනපු දෙන්න ඔය පොහොට්ටු කාරයෙක්ගේ ඇඳ යට ඇති...
(මේ කතාව ඇත්තනම්) සමූහ දූෂකයින්ට පසුගිය මාර්තු මාසයේ ඉන්දියාවේ තුන් දෙනෙක් එකවර එල්ලා මරලා දීපු දඬුවම මතක ඇතැයි සිතමි...
ගරු ජනාධිපතිතුමනි, මෙවැනි සිදුවීම්වලට උපරිම දඬුවම් දෙන්න. නීති වෙනස් කරන්න. මෙවැනි පාපතරයින්ට දැඩි නීති හදන්න. තදබල නීති තියෙනවා නම් මිනිස්සු වැරැදි කරන්නේ නැහැ..
හරියටම මෙයට මේ තිදෙනා සම්බන්ධ නම් කළ යුත්තේ වෙඩිතබා ඉවරයක් කිරීමයි. මෙවැනි කාලකන්නි මේ සමාජයටම හිසරදයකි.
අගමැතිතුමනි, ඔබට හොඳ අවස්ථාවක් පැමිණ ඇත. කරුණාකර මෙවැනි අයට දැඩි දඬුවම් දෙන්න. මෙවැනි දේවල් කරන පිරිමින් ලබන ආත්මේ ඉපදෙන්නේ පිරිමි කමත් නැතිවයි. ඒකට කරන්න දෙයක් නැහැ...
කාලය විනාශ නොකර මෙම තිරිසනුන්ව වෙඩිතබා මරා දැමීම කල යුතුමයි.
නඩු අහන්න ගියොත් කල් වැඩියි.. හොඳට දඬුවම් දෙන්න ඕනෑ. රජ කාලේ වග හිස කපා දැමිය යුතුයි.
මේකට විසඳුම නන්නාදුනන තුවක්කුකරු පමණයි.
අනේ මන්දා මෙ මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා...
අනිවාර්යයෙන් මේ වගේ කාළකණ්නින්ට මරණ දඬුවම ක්රියාත්මක කල යුතුය
මුන්ට වෙඩිතියලා දාන්නයි තිබ්බේ...