(නිමන්ති රණසිංහ)
ඇදිරි නිතීය සහ නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් 16,124 දෙනෙකු අද (07) වන විට අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිස් මූලස්ථානය පවසයි.
එම පිරිස් ගමන් කළ වාහන වාහන 4,064ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
මේ අතර, ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 222 දෙනෙකු සහ වාහන 73ක් අද (07) දිනයේදී අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක ස`දහන් වේ.
ඇදිරි නීතිය ආරම්භ වූ ඉකුත් මාර්තු මස 20 වැනිදා සිට අද (07) දින දක්වා පොලීසිය අත්අඩංගුවට ගත් මුළු පුද්ගලයන් සංඛ්‍යාව 1, 124ක් සහ වාහන සංඛ්‍යාව 4,064ක් බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සදහන් කරයි.
ඇදිරි නීතිය ආරම්භ වූ ඉකුත් මාර්තු මස 20 වැනිදා සිට අද (07) දින දක්වා පොලීසිය අත්අඩංගුවට ගත් මුලූ පුද්ගලයන් සංඛ්‍යාව 16, 124ක් සහ වාහන සංඛ්‍යාව 4,064ක් බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd