මලිෂා ගුණවර්ධන
කොරෝනා වයිරසය ආසාදනය වී සිටි රෝගීන් අතුරින් තවත් 5 දෙනෙක් සුවය ලබා අද (10) සිය නිවෙස් බලා පිටත්වී ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව වයිරසය ආසාදනය වී සුවය ලබා පිටත්ව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 54 කි.
අද දිනයේ කිසිම රෝගියකු වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවිය අනුව මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා - 19 රෝගීන් සංඛ්‍යාව 134 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd