( පුෂ්පකුමාර මල්ලවආරච්චි)
දිවුලපිටිය නගරය ආසන්නයේ නිවසක දින හතලිස් පහක දරුවෙකු ඇතුළු එකම පවුලේ හත් දෙනෙකු කොරෝනා ආසාධිතයන් බව හෙලිවී ඇතැයි දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
සීයා ආච්චි මව පියා සමග දියණියක ද අවුරුදු හතරක දරුවෙකුද මෙසේ ආසාධිතව ඇත. ඔවුන්ගේ ආශ්‍රිතයන් මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇත.
ආසාධිතයන් සියලු දෙනා ප්‍රතිකාර මධ්‍යසථාන කරා යැවීමට පියවර ගත් බවද එම කාර්යාලය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd