ඩී.ජී.සුගතපාල
දකුණු දිග මුහුදේදි හෙරෙයින් සහ අයිස් නමැති මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් යාත්‍රාවේ සිටි පකිස්ථාන ජාතිකයින් නම දෙනා තංගල්ල පැරණි බන්ධනාගාර ගොඩනැගිල්ලේ නිරෝධායනය කිරිමෙන් පසු බූස්ස බන්ධනාගාරය වෙත රැගෙන එන ලද බව බන්ධනාගාර නිලධාරියෙක් පැවසිය.
මෙම සැකකරුවන්ගේ යාත්‍රාවේ තිබි රුපියල් කෝටි 327කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් නමැති මත් ද්‍රව්‍ය තොගයක් අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන්ට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව මැයි 5වනදින විභාගයට ගැනිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු ජාවාරම් කාරයෝ වහාම එල්ලන්න , එතකොඅට ඇතුලේ ඉඳන් ෆෝන් එකෙන් මහා පරිමාණ ජාවාරම් කරන එක නතර වේවි.