IMG-LOGO

හබරාදූව ආසාදිතයන් නිවෙස්වලම

(සුමතිපාල දීයගහගේ)

දකුණු පළාතේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන කොරෝනා ආසාදිතයින්ගෙන් පිරීයෑම නිසා හබරාදුව සහ අහංගම යන ප්‍රදේශවල කොරෝනා ආසාදිතයින් 70 ක් පමණ පිරිසක් මේවන විට තම නිවෙස්වලම සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ වන විට හබරාදුව සහ අහංගම ප්‍රදේශවල කොරෝනා වයිරසය ආසාදිත එකම පවුලේ තුන් හතරදෙනා පවා ඔවුන්ගේ නිවෙස්වලම ප්‍රතිකාර ලබමින් සිටින බවද සෞඛ්‍ය අංශ වැඩි දුරටත් සදහන් කළේය.

මේ අතර මේවන විට හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ආසාදිතයින් 1573 ක් හදුනා ගෙන ඇත.

 



අදහස් (0)

හබරාදූව ආසාදිතයන් නිවෙස්වලම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 17 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 26 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 436 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site