IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


හිඟුරක්ගොඩ සිරිකෙත ජනපදය හුදෙකලා කරයි

(ක.ග.කරුණාරත්න)

කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයන් 17 දෙනෙකු අද (26)  හමුවීමෙන් පසුව පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිරිකෙත ජනපදය හුදෙකලා කිරීමට පියවර ගත් බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ,විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා පවසයි.

හිඟුරක්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සිරිකෙත ගම්මානයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා වයිරසය ආසාදනයවී ඊයේ (25) දිනයේ මිය යාමෙන් පසුව ඒ පුද්ගලයාගේ ආශ්‍රිතයින් ඇතුලුව එම ගමේ පුද්ගලයන් 50 දෙනෙකුගේ   සිදුකළ  ඇන්ටිජන් පරීක්‍ෂණ වාර්තා මගින් මේ කොරෝනා රෝගීන් හඳුනාගෙන ඇතැයිද ඒ මහතා කීය.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරා දැනුම්වත් කිරීමෙන් පසුව එම ගම්මානය හුදෙකලා කිරීමට පියවර ගත් බවද වෛද්‍ය කුමාරවංශ මහතා සඳහන් කලේය.

කොරෝනා ආසාදිතයින් සියලුම දෙනා මේ වනවිට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇතැයිද ඒ මහතා කීය. 

හිඟුරක්ගොඩ,සිරිකෙත ජනපදයේ පවුල් 315කට අයත් පුද්ගලයන් 1119ක් පමණ වෙසෙන බව සෞඛ්‍ය අංශ අනාවරණය කලේය.

 



අදහස් (1)

හිඟුරක්ගොඩ සිරිකෙත ජනපදය හුදෙකලා කරයි

Bamunuarachchi Tuesday, 27 April 2021 01:20 AM

මෙහෙ සිරිකොත හුදකලා කරලයි තිබෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31482 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13796 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11058 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 151 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1065 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site