කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 24දෙනෙකු සුවය ලබා අද(21) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය උදෑසන 10.00ට පළ කළ නවතම වාර්තාවේ සඳහන් කරයි.
ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 2789කි. මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයන් සංඛ්‍යාව 118 දක්වා පහළ බැස තිබේ.
අද සුවය ලබා පිටව ගිය පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් 8ක්ද, වැලිකන්ද මූලික රෝහලෙන් 16ක්ද වෙති.
අද උදෑසන 10.00 වනවිට රෝහල් ගතකර ඇති කොරෝනා රෝගීන් ලෙස සැකසහිත රෝගීන් ගණන 65කි.
මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 2918ක් වන අතර, 11 දෙනෙකු මිය ගොසිනි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සුවය ලැබූ 24ක් පිටව යති