IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


සෞන්දර්ය සිසුහු අවසන් වසර විභාගය කල් දමන්නැයි ඉල්ලති

(දිමුතු සදරුවන්)

සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ අවසන් වසර සිසුන්ගේ විභාගය කොරෝනා වයිරස වසංගත තත්ත්වය යම්තාක් දුරට පහව යෑමෙන් පසු පවත්වන්නැයි සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සංගීත පීඨ ශිෂ්‍ය සංගමය ලිපියක් යොමු කරමින් විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරියෙන් ඉල්ලා ඇත.

අවසන් වසර විභාගය ජූලි මස 22 දා සිට ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද මේ වනවිට නිරෝධායනයට ලක්කර ඇති ප්‍රදේශ වල සිට සැලකිය යුතු සිසුන් ප්‍රමාණයක් විභාග සඳහා සහභාගී වීමට නියමිත බැවින් අවසන් වසර විභාගය කල් දැමන්නැයි සංගීත පීඨ ශිෂ්‍ය සංගමය ඉල්ලයි.

රටතුළ මේ වනවිට පවතින තත්ත්වයට අනුව රාජාංගනය, ගම්පහ, හෝමාගම, පිලියන්දල , දඹුල්ල , මාතලේ , මහනුවර ආදී ප්‍රදේශවල සිට පැමිණෙන සිසුන් එක් ස්ථානයකට ඒකරාශී කිරීම ද මේ අවස්ථාවේ අවදානම් සහගත බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

 



අදහස් (1)

සෞන්දර්ය සිසුහු අවසන් වසර විභාගය කල් දමන්නැයි ඉල්ලති

D.J.W Friday, 17 July 2020 01:56 PM

ඉතාම සාධාරණ ඉල්ලීමක්.. මෙයට අවසර දීමට පාලනාධිකාරිය කටයුතු කරණු ඇතැයි අප විශ්වාස කරමු.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31704 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14167 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11125 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1128 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 314 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site