IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ශිෂ්‍යාවකට කොරා්නා මොරටුව මෙතෝදිස්ත විද්‍යාලයේ පන්තියක් වසයි

(රේඛා තරංගනී ෆොන්සේකා)

මොරටුව රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලයේ පහ වසරේ ශිෂ්‍යාවකට කොරෝනා ආසාදිත වී ඇති බවට හඳුනාගැනීම නිසා එම පන්තිය වසා ශිෂ්‍ය ශිෂ්‍යාවන් තිස් දෙනකු සහ පන්තිභාර ගුරුවරිය (1) අද හවස නිරෝධානයට සඳහා යොමුකළ බව සෞඛ්‍ය අංශ පවසයි.

සිසුවියගේ මිත්තණිය ඉකුත් සෙනසුරාදා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සැත්කමකට භාජනය වීමට නියමිත හෙයින් ඉරිදා සිදු කළ පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල වලට අනුව ඇය කොවිඩ් ආසාදිත ලෙස හඳුනාගෙන ඇත.

ඒ අනුව ඇයව ප්‍රතිකාර සඳහා නෙවිල් පුනාන්දු රෝහලට යොමු කොට ඇත

දැරියගේ මිත්තණියගේ පළමුපෙළ ආශ්‍රිතයන් වන මෙම පාසල් සිසුවිය ඇතුළු ඇයගේ පවුලේ පිරිස  පීසීආර් පරීක්ෂණ සිදුකර ඇති අතර එහිදී සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග තත්ත්වයක් පෙන්නුම් කළ මෙම සිසුවිය කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත.

 



අදහස් (0)

ශිෂ්‍යාවකට කොරා්නා මොරටුව මෙතෝදිස්ත විද්‍යාලයේ පන්තියක් වසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31339 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13559 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11007 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 959 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 282 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site