IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු පහළ දමන්නැයි උද්ඝෝෂණයක්


 
ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් පාසල්වලට බදවා ගැනීමේ කඩයිම් ලකුණු පහත දමන ලෙස රජයට බලකරමින් පාසල් සුරැකීමේ ජනතා  ව්‍යපාරය සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් අද( 21)  බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්විණි.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනීසිටි සිසුන්ගේ මව්පියෝ විශාල පිරිසක් සහභාගී වි සිටියහ.

(ඡායාරූප-  ශාන්ත රත්නායක)



අදහස් (10)

ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු පහළ දමන්නැයි උද්ඝෝෂණයක්

thushara Thursday, 21 January 2021 08:06 AM

කඩ ඉම් ලකුණු දමා තිබෙන්නේ පාසල්වලට ළමුන්ට තිබෙන ඉඩ ප්‍රමාණය අනුවයි. ඒකට උද්ඝෝෂණ තියලා වැඩක් නෑ. තේරුම් ගත යුත්තේ මෙවර විශාල සිසුන් ප්‍රමාණයක් සමත් වී තිබෙන බවයි..

:       5       11

ara Thursday, 21 January 2021 08:23 AM

කිසිදු මනෝ විද්‍යාත්මක පදනමක් නැති, විකෘති, දරුවන් ඉච්ඡා භංගත්වයට පත් කරන මෙවැනි දේවල් අහෝසි කරන්න. විද්‍යාත්මකව සිසුන් සොයා ඔවුන්ට ශිෂ්‍යත්ව දී ජාතියේ උන්නතියට එම දක්ෂයින්ගේ සහාය ලබා ගන්න.

:       2       11

RaveendraThursday, 21 January 2021 08:43 AM

ඔබගේ වටිනා අදහස් අප අගය කරන්නෙමු. ඔබගේ මෙම අදහස් තේරුම් ගැනීමට තරම් ඥාණයක් නොමැති අධ්‍යාපනයේ කෙළ පැමිණි උපදේශක රැලට මෙම අදහස් කියවීමට හැකි වේවා.!!! තවද මෙයද කිව යුතුමයි. පෝස්ටර්වල අකුරු හැඩතලවලින් සියලුම මහජනතාවට පැහැදිලි වෙන එක් ප්‍රධාන කරුණක් ඇත. ඒ මෙම උද්ඝෝෂණය පිටුපස රතු හැට්ටකාරයින්ගේ ඍජු අධීක්ෂණය යටතේ අන්තරේ මෝඩ තකතීරුවන් සිටිනා බවයි...

:       6       10

ana Thursday, 21 January 2021 10:06 AM

පාසල් සුරකින්න නම් ශිෂ්‍යත්ව විභාගයම අහෝසි කරන්න වෙයි.

:       2       11

bandaThursday, 21 January 2021 10:51 AM

එතකොට ගමේ ළමයෙක්, නගරයේ හොඳ පාසලකට එන්නේ කොහොමද කියලා පැහැදිලි කරනවද?

:       4       8

AraThursday, 21 January 2021 04:22 PM

හොඳ පාසල් නගරයේ විතරක් තිබුණාම හරිද?

:       0       0

Roshan Thursday, 21 January 2021 10:15 AM

ජවිපෙ අකුරුමයි.

:       6       4

ජයාThursday, 21 January 2021 04:25 PM

ඒ කියන්නේ ජනතා ප්‍රශ්නවලට මැදිහත් වන්නේ ජවිපෙ විතරද?

:       0       0

banda Thursday, 21 January 2021 10:54 AM

ඒ ඒ වසරවල ළමුන් ගන්න ලකුණු ප්‍රමාණය අනුව පාසල් වලට ගන්න කඩයිම් ලකුණු ප්‍රමාණය වෙනස් වෙනවා. මෙය තේරුම් අරගෙන තණකොළ ටිකක් කාලා, පුන්නක්කු ටිකක් බීලා ගෙදර යන්න...

:       3       6

ශාමලි Thursday, 21 January 2021 03:30 PM

සිදුවන්න ඇත්තේ ගියවර ලකුණු පත්‍රිකාවට මෙවර ඉල්ලුම්පත් දැමීම නිසා මේ ගැටලුව වී ඇත්තේ... නොසිතූ අයුරින් ගමේ පාසල් වලට නොදා කොළඹ ඉහළ පාසල්වලට දැමීම නිසා ගොඩක් දරුවන්ට පාසල් අහිමිවිය ඇත.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 13 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 12 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 731 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site