තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමගුල ඇතුළු ශාසනික සිද්ධින් රැසක් සිදු වූ වෙසක් පුර පසලොස්වක පොහොය දිනය අද (07) යෙදී ඇත.
මේ දිනවල ලෝකය පුරා පැතිර යන කොරෝනා වයිරසය හේතුවෙන් මෙවර වෙසක් උත්සවය උත්සවාකාරයෙන් සමරන්න ජනතාවට නොහැකි වී තිබේ.
රට පුරා පවතින ඇඳිරි නීති තත්ත්වය හමුවේ රජයේ සහ සෞඛ්‍ය අංශවල උපදෙස් වලට අවනතවෙමින් ජනතාවට මෙවර වෙසක් උත්සවය නිවසේ සිට සැමරීමට සිදුවී ඇත.
ඇදිරි නීති තත්ත්වය හේතුවෙන් රටපුරා ඇති විහාරස්ථානද පාළු ස්වභාවයක් ගෙන ඇති අතර පන්සල් වල සහ නිවාස වල පහන් කූඩු සකසන ආකාරය දැකගත හැකිය.
රුවන්මැලි සෑ පුදමිමේ වෙසක් පොහෝදින ආගමික වතාවත්
(ඡායාරූප - මනුල වික්‍රම)
බදුල්ල ඓතිහාසික මුතියංගන රාජ මහා විහාරස්ථානය
(ඡායාරූප -ප්‍රසන්න පද්මසිරි)
හැටන් නගරය
(ඡායාරූප -සුදත් එච්.එම් හේවා)
(ඡායාරූප -ළහිරු හර්ෂණ)
බලපිටිය පාතේගම යෝගාශ්‍රම විහාරස්ථානය
(ඡායාරූප - එම් .සුසිල් ප්‍රියන්ත )
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වෙසක් පෝදා සම්බුදු තෙමඟුල සමරන බැතිමතුන්
Raveendra Thursday, 07 May 2020 07:30 AM
සියලුම ශ්‍රී ලාංකිකයන්ටත් ලෝකවාසී සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා !!! සැමට යහපතක්ම වේවා!! අපගේ ලංකාමාතාවට හොඳක්ම වේවා..!!!