IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


වැලිමඩ ආසාදිත තරුණයා සේවය කළ හෝටලයේ කාර්ය මණ්ඩලය නිරෝධායනයට

(ප්‍රසන්න පත්මසිරි)

වැලිමඩ මිරහවත්ත ගම්මානයෙන් හමුවු කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරු වූ තරුණයා සේවය කළ බණ්ඩාරවෙල නගරයේ හෝටයක කාර්ය මණ්ඩලය නිරෝධානයට යොමුකර ඇති බව බණ්ඩාරවෙල ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී. එම්. දිසානායක මහතා පැවසීය.

පසුගිය 13 දින මෙම හෝටලයට පැමිණ දිනක් නැවතී සිටි බව කියන සංචාරක මග පෙන්වන්නෙකුගෙන් එම තරුණයාට කොරෝනා ආසාධනය වී ඇතැයි සැකකරන බවද හෙතෙම කීය

දිසානායක මහතා කියාසිටියේ හෝටලයේ සේවය කළ 54 දෙනෙකු ඔවුන්ගේ නිවෙස්වලදී හා හෝටලයේදි දින 14 ක කාලයක් නිරෝධායනයට ලක් කරන බවයි.

එයට අමතරව බණ්ඩරවෙළ නගරයේ සියලුම ස්ථාන සම්පුර්ණයෙන්ම විෂබීජ හරණයට ලක්කිරීමටද අද(20) දින කටයුතු කරන බව දිසානායක මහතා කීය.

නගරයට පැමිණෙන සියලුම දෙනා මුඛ ආවරණ පැළඳ පැමිණෙන ලෙසද මහජන සෞඛ්‍ය කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටී.



අදහස් (0)

වැලිමඩ ආසාදිත තරුණයා සේවය කළ හෝටලයේ කාර්ය මණ්ඩලය නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site