කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු අද (28) හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2986 දක්වා ඉහළ ගොස් තිබේ.
කුවේට් සිට පැමිණි අයෙකු සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි අයෙකු මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 2830 ක් වන අතර රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 144 කි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
විදෙස්ගතව සිට පැමිණි දෙදෙනෙකුට කොරෝනා
Dubai Sanath Thursday, 27 August 2020 09:38 PM
විදේශවලදී පරීක්‍ෂා කරලා අපේ ගුවන් තොටුපලේදී පරීක්‍ෂා කරලා එන අයට ටික දවසකින් මේ ලෙඩේ හැදෙන්නේ කොහොමද? සල්ලි ගෙවලා හෝටල්වල නිරෝධායනය වෙන අයට කොරෝනා හැදෙන්නේ නෑ. මම පැහැදිලිවම කියනවා අපේ නිරෝධායන කඳවුරුවල නොසැලකිලිමත් පාලනය නිසයි කොරෝනා බෝ වෙන්නේ...