IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


විදේශ රටවල සිට අක්මීමනට පැමිණි 59ක් නිරෝධායනයේ

(ජේ.කේ.එල් චාමින්ද)
 
අක්මීමන පොලිස් බල ප්‍රදේශය තුල විදේශීය  රටවල සිට පැමිණි පුද්ගලයින් 59 දෙනෙකු මේ වනවිට සිය නිවෙස්වලට වී ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින  බව අක්මීමන පොලිසිය පවසයි.

 
මෙකී පුද්ගලයින් පොලිසියේ ලියාපදිංචි වී ඇති අතර ඔවුන් සෞඛ්‍ය අංශවල උදෙස් පරිදි සිය නිවෙස්වලට වී ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බවද පොලිසිය පවසයි.
 
කොරියාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ඉතාලිය, සංගප්පුරුව, ඩුබායි ආදි විවිධ රටවල සිට  මොවුන් මෙරටට පැමිණ  තිබේ.
 
මේ අතර මෙරටින් හමුවු මුල්ම කොරෝනා රොගියා  සමග සම්බන්ධතා පවැත්වු  සංචාරක වෑන් රථ රියදුරකුද  ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බවද පොලිසිය පවසයි. මොහු දඹුල්ලේ දි මෙම සංචාරක මගපෙන්වන්නා සමග සම්බන්ධතා පවත්වා ඇති බව පොලිසිය පවසයි.
 
වෑන් රථ රියදුරාගේ නිරෝධානයන කාලය දැනට අවසන් වී ඇති අතර  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් පරිදි ඔහු තවදුටත් ස්වයං නිරෝධානයට ලක්වෙමින් සිටින බවද පොලිසිය පවසයි.



අදහස් (0)

විදේශ රටවල සිට අක්මීමනට පැමිණි 59ක් නිරෝධායනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site