(සුජිත් හේවාජුලිගේ )
බන්ධනාගාරවල රැඳවියන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ සම්බන්ධයෙන් අප බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගෙන් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ
බන්ධනාගාර ගත රැඳවියන්ට එන්නත ලබාදීම ප්‍රායෝගික නොවන බවයි.
සියලු රැඳවියන් කොවිඩ් පරීක්ෂණවලට යොමුකර නිරෝධායනයට යොමු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බවද ඔහු සඳහන් කළේය.
බන්ධනාගාර ගත රැඳවියන් විශාල පිරිසකට කොවිඩ් රෝගය වැළඳුණද කිසිම රැඳවියකු එම රෝගයෙන් මිය නොගිය බව පැවසූ රත්වත්තේ මහතා දිවයින පුරා සියලුම බන්ධනාගාර නිලධාරීන්ට කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා දී ඇතැයිද පැවසුවේය.
බන්ධනාගාරවල කොවිඩ් පැතිරීම පාලනය කර ඇතැයි රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් කීය.
2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
889
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2519
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
‘රැඳවියන්ට කොවිඩ් එන්නත දෙන්න තීරණය කර නෑ
Nuwan Monday, 14 June 2021 12:07 PM
සිරකරුවෝද මනුෂ්‍යෙයා්ය
Roshan Monday, 14 June 2021 05:25 PM
සිරකරුවෝද මනුෂ්‍යයෝය.