(රංජිත් කරුණාවීර)
විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනයට යොමුකිරීම සඳහා රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානය නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇති බව මිනිපේ ප්‍රාදේශීය ලේකම් වත්සලා මාරඹගේ මහත්මිය සඳහන් කළාය.
පුද්ගලයන් 500කට අධික පිරිසක් වෙනුවෙන් එම මධ්‍ය්‍යස්ථානයේ පහසුකම් සැපයීමට හැකි පරිදි ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
පැතිර යන කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා රජය හා ආරක්ෂක අංශ ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව මෙම පියවර ගෙන ඇතැයිද ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කළාය.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
රන්ටැඹේ ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානය නිරෝධායන මධ්‍යස්ථානයක් කෙරේ
de silva Friday, 20 March 2020 09:06 AM
ඔය නිරෝධන මධ්‍යස්ථාන රජයේ අධීක්ෂණය යටතේ පුද්ගලික අංශයට පවරන්න බැරිද ? උදාහරණයක් ලෙස ගතහොත් ඔය ඉතාලියේ යුරෝපේ සිට එන පුද්ගලයන්ට ගෙදර ගිහින් නිරෝධනය වෙන්න කිවම ඔවුන් රට වටේ ඇවිදිනවා , නිරෝධන මධ්‍යස්ථානත් දැන් පිරිලා ,සංචාරකයෝ නැතුව වහල තිබෙන හෝටල් රජයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධන මධ්‍යස්ථාන බවට පත්කර කැමති කෙනෙකුට මුදල් ගෙවල ඒවාට ගිහින් නිරෝධනය වෙන්න කියන්න .එතකොට සංචාරක හෝටල් හිමියාට පාඩුවකුත් නැත.