IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


රත්නපුර ඔසුසල්-ආහාර අලෙවිසල් පමණක් විවෘත කරන්නැයි උපදෙස්


(අජිත් ලාල් ශාන්ත උදය)

ඇඳිරි නීතිය ඉවත් කළ වහාම රත්නපුර දිස්ත්‍රික්කයේ ඖෂධහල් හා අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළඳසැල පමණක් විවෘත කිරීමට කොරෝනා වයිරස මර්ධන රත්නපුර දිස්ත්‍රික් කමිටුව තීරණය කර තිබේ.

ලබන සඳුදා (23) ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු මෙම වෙළදසැල් පමණක් විවෘත කරන බවට අද(21) දිස්ත්‍රික පුරා ජනතාව දැනුම්වත් කිරීම එම කමිටු වැඩසටහන මගින් සිදු කෙරේ.

රත්නපුර දිස්ත්‍රික් ලේකම්,නියෝජ්‍ය පොලිස්පති, පළාත් ප්‍රධාන ලේකම් සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති.



අදහස් (2)

රත්නපුර ඔසුසල්-ආහාර අලෙවිසල් පමණක් විවෘත කරන්නැයි උපදෙස්

Ruwan Saturday, 21 March 2020 04:24 AM

කුරුවිට තියන ගාමන්ට් එකකින් අපිට වැඩට එන්න බලපෑම් කරනවා. ඉතිං මාද්‍ය මගින් ඒ ගැන අවධානය යොමු කරන්න. 4000ක් විතර කට්ටිය ඒකෙ වැඩ. බස් වල යන්න එන්න ඕනි. තව හෝටල් වල ඉන්න අයටත් වැඩට එන්න කියලා.

:       0       0

gamage Saturday, 21 March 2020 04:55 AM

ආහාර කඩ සහ ෆාමසි ඇරලා ඒවාට සම්බන්ධ ප්‍රවාහනයට අවසර දෙන්න , ගෙදරකින් එක අයෙකුට පමණක් ආරක්ෂිතව ඒවාට පමණක් යන්න දෙන්න , නැතිනම් ඇදිරි නිතිය ඉවත් කලාම අයෙත් මිනිස්සු පිරෙයි කඩවල් ගානේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31352 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13569 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site