කෝවිඩ් - 19 නව කොරෝනා වයිරසය හේතුවෙන් තවත් කොරෝනා රෝගීන් ඉරානයෙන් 1192ක්ද, ජර්මනියෙන් 1935ක්ද, ඇ.එ.ජනපදයෙන් 1127ක්ද, ස්පාඤ්ඤයෙන් 2084ක්ද වාර්තා වී ඇත.
කොරෝනා වයිරසය මේ වන විට ලෝකයේ රටවල් 170ක් ආක්‍රමණය කර තිබේ. ඊට අමතරව ජපානයේ යොකොහාමා නුවර ආසන්නයේ නැංගුරම් ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවටද එය පැතිරී තිබෙන අතර එම නෞකාවෙන් මේ වනවිට හමුවූ රෝගීන් ගණන 712ක් වන අතර ඉන් 7 දෙනෙකු මියගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් 51ක් වාර්තා වේ.
මාර්තු මස 18 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.00 වනවිට තිබූ තත්ත්වය අනුව ලෝකය පුරා කොරෝනා වයිරසය ආසාදිත සංඛ්‍යාව 208,421ක් වූ අතර මරණ 8,273ක් වාර්තා වී ඇත. මේ වනවිට 82,902ක් සුවය ලබා තිබිණි.

2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
රටවල් 170ක් පුරා කොරෝනා වෛරසය පැතිරයයි
අනුර Thursday, 19 March 2020 01:51 AM
මෙම වගුවේ ආබාධිත සංඛ්‍යාව යන්න ආසාදිත සංඛ්‍යාව ලෙස නිවැරදි කරන්න. මෙම වගුවේ දත්ත ඉතා වැදගත්. යාවත්කාලීන කරමින් දිගටම ඉදිරිපත් කරන්න.