IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


රාජ්‍ය ඇමති ජානක වක්කුඹුරටත් කොවිඩ්

(සුජිත් හේවාජුලිගේ)

වැවිලි බෝග වගා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාටද කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරුවී ඇත.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ඔහු කොවිඩ් ආසාදනය වූ 23වැනි මන්ත්‍රීවරයායි.

ඔහුගේ දියණියට මෙයට පෙර කොවිඩ් ආසාදනය වූවාය.

වක්කුඹුර මහතාට ශරීරයේ අපහසු තත්වයක් ඇතිවී පී.සී.ආර් පරීක්ෂණයක් ඊයේ (23) කළ අවස්ථාවේදී ඔහුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

මේ සම්බන්ධයෙන් අප ජානක වක්කුඹුර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තමාට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බවය.

තමාගේ ශරීරයට කිසියම් අපහසු තත්වයක් පවතින හෙයින් රෝහල්ගතව ප්‍රතිකාර ලබාගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

 



අදහස් (2)

රාජ්‍ය ඇමති ජානක වක්කුඹුරටත් කොවිඩ්

මනෝ ගම්මන්පිල Tuesday, 24 August 2021 07:24 PM

සිංහරාජය කපපු එකේ සාපයද මේ...?

:       1       6

කරු ඇලපාතWednesday, 25 August 2021 06:49 AM

ඒකනම් වෙන්න පුළුවන්.මොකද මෙයා කලවාන ප්‍රාදේශීය සභාවේ සබාපතිව සිටියදී සිංහරාජයේ සිටි අලින් එලවන්නත් සෑහෙන්න මහන්සි වුනා ඒවායේ ප්‍රථිපල ලෙසට දැන් සිංහරාජය හරාහා මාර්ගත් ඉදිකරලා ඒවැනිදේ කලාම ශාප වෙනවා තමා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site