IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


රංජන්ට ඇප

(නිමන්ති රණසිංහ)

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇ`දිරි නිතීය කඩ කිරීම, ඊට අනුබල දීම යන්න සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නුගේගොඩ මහේස්ත‍්‍රාත් මොහොමඞ් මිහාල් මහතා අද (20) නියෝග කළේය.

ජනතා නියෝජිතයකු වශයෙන් රටේ පවතින නිතියට විරෝධය පල කිරීම අන් අයට වැරදි පූර්වාදර්ශයක් ලබාදෙන කරුණක් බැවින් ඇප මත සිටිමින් මෙවැනි වැරදි නැවත සිදු නොකිරීමට වගබලාගන්නා ලෙසට අවවාද කළ අධිකරණය සැකකරු එලෙස ඇප මත මුදා හැරීය.

මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාර හිටපු මන්තී‍්‍රවරයා බන්ධනාගාරය විසින් ඊයේ (20* අධිකරණය වෙත රැුගෙන ආවේ පල්ලන්සේන බන්ධනාගාර එළිමහන් ක`දවුරේ නිරෝධායනය වෙමින් සිටියදී බවද බන්ධනාගාර නිලධාරින් අධිකරණයට දැනුම් දෙනු ලැබීය.



අදහස් (9)

රංජන්ට ඇප

ravi Monday, 20 April 2020 07:22 AM

රන්ජන් මහත්තයට කීවතාවක් කියල ඇප දෙන්නද ??? ලබන සුමානෙත් මොකක්හරි මගුලක් කරෙදාගෙන ආපහු රිමාන්ඩ් වෙයි ..!

:       0       0

rana Monday, 20 April 2020 07:33 AM

පිරිසිදු අරමුණින් ක්‍රියා කොරන ඈයොට දෙවියොත් අශ්රිවාද කරනවා කියනවනේ ,ඔබටත් එසේම වේවි !

:       0       0

Kiran Monday, 20 April 2020 07:34 AM

අපරාදේ. ඇතුලෙම තියාගන්න තිබ්බේ.

:       0       0

sirimal Monday, 20 April 2020 08:30 AM

මොකක්ද ඔය ශරීර ඇප කියන්නේ?

:       8       17

K PereraMonday, 20 April 2020 10:18 AM

දන්නේ නැද්ද ? ඕකට කියන්නේ විහිලු තහලු.

:       0       0

ජගත් Monday, 20 April 2020 09:10 AM

ඔබතුමා සද්භාවයෙන් කරපු ඒ කරපු වැඩේ ආයේ පටන් ගන්න . මම එනවා ඔබගේ උදව්වට .

:       0       0

Kuma Monday, 20 April 2020 10:23 AM

දැන්වත් පිළිවෙළකට ඉන්න..

:       0       0

Champa Monday, 20 April 2020 12:42 PM

පුදුම නීතියක්නේ. එතකොට ඇඳිරි නීතිය කඩ කළා කියල අත්අඩංගුවට අරන් ඉන්න 33,000 කටත් වඩා වැඩි සාමාන්‍ය ජනතාව ඇප දීල නිදහස් කරන්නේ නැත්තේ මොකද?

:       0       0

singapuli Tuesday, 21 April 2020 09:37 AM

මෙයාව මුළු රටින්ම නෙරපා හැරිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31612 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14009 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11093 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 171 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1103 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site