IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


රාජකීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක පුතාත් සහිරා රග්බි ක්‍රීඩක පියාත් කොරෝනාවට බිලි

(යොහාන් භාසුර)

කොළඹ රාජකීය විදුහලේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම එම විදුහල් ක්‍රිකට් කමිටුවේ සාමාජිකයකුව සිටි සුල්කි මොහොමඩ් සහ ඒ මහතාගේ පියා වන මරදාන සහිරා විදුහලේ ප්‍රබල රග්බි ක්‍රීඩකයකු වූ ඊබ්‍රහිම් හමීඩ් යන මහත්වරු ‘කොවිඩ්’ ආසාදිතව දින දෙකක් තුළ මරණයට පත්ව තිබේ.

කොළඹ පදිංචිකරුවන් වන සුල්කි මොහොමඩ් මහතා අද (20) පෙරවරුවේ ද, ඒ මහතාගේ පියා ඊබ්‍රහිම් හමීඩ් මහතා ඊයේ (19) පස්වරුවේ ද, මියගොස් තිබේ.

මෙම දෙපළ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩක 2000 දශකයේ රාජකීය විදුහල නියෝජනය කළ එවකට ශ්‍රී ලංකා රග්බි පිටියේය ප්‍රබල ක්‍රීඩකයකු වූ සුල්කර් හමීඩ්ගේ (සුල්කි) පියා සහ වැඩිමහල් සොහොයුරා වෙති.

 



අදහස් (2)

රාජකීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක පුතාත් සහිරා රග්බි ක්‍රීඩක පියාත් කොරෝනාවට බිලි

Sasa Friday, 20 August 2021 02:57 PM

කරුණාකර බෙහෙත් විදගන්න..

:       4       52

ranjith Friday, 20 August 2021 06:11 PM

කෙසේ හෝ මේ අහිමි වෙන්නේ වටිනා ජීවිත..

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site