(ඩී.කේ.රත්න)
විදේශ රටවල සිට පැමිණෙන මගී ජනතාව නිරෝධායනය කිරීම සඳහා දියතලාව යුද හමුදා කඳවුරේ පිහිටි යුද හමුදා සංචාරක නිවාස 12 ක් අද (17) සිට නිරෝධායන කටයුතු වෙනුවෙන් ලබාදී ඇතැයි පොලිසිය පැවසීය.
මේ වන විට විදෙස්ගතව සිට පැමිණෙන පිරිස් වැඩිවීම හේතුවෙන් එම පිරිස් පහසුකම් සහිතව නතර කිරීම සඳහා මෙම යුද හමුදා සංචාරක නිවාස ලබාදී තිබේ.
මෙම සංචාරක නිවාස 12 ම මේ වන විට නිරෝධායන කටයුතු වෙනුවෙන් සූදානම් කර තිබෙන අතර කටුනායක ගුවන්තොටුපළේ සිට දියතලාවට රැගෙන එන පිරිස් සදහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි දියතලාව යුද හමුදා කඳවුරේ උසස් නිලධාරියෙක් පැවසීය.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2503
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
යුද හමුදාවේ සංචාරක නිවාස 12 ක් නිරෝධායනයට
siri Tuesday, 17 March 2020 03:07 PM
රාජකීය ශාන්ත තෝමස් ක්‍රිකට් තරඟය පවත්වන්න අවසර දීලා එතෙන්ට ගිය කොරෝනා ආසාධිතයෙක් යැයි හඳුනාගෙන ඇති ගුවන් නියමුවා ආගිය තැන් හොයන්න දැන් විශාල මහන්සියක් ගන්නවා. අනිච්චේ දුක්කේ...
ජයරත්න Tuesday, 17 March 2020 03:34 PM
මේවා දෙන්නේ ඇමරිකාවේ එංගලන්තේ ඉඳන් එන අයට. රටේ සල්ලි වියදම් කරන්න ගිය අයට සැප. රටට සල්ලි ගේන්න ගිය අයට දුක.
නන්නාදුනන හාදයා Tuesday, 17 March 2020 04:42 PM
ඔය කියන බංගලාවල ඉන්නේ දේශපාලුවන්ගේ පුත්තුයි, නෑදෑයෝයි.
samareWednesday, 18 March 2020 12:43 PM
ඔය දේශපාලුවන්ගේ කට්ටියට නැත්තේ කොරෝනා විතරයි. ලෝකයේ තියෙන ඔක්කොම "ජරා "ලෙඩ මේ අයට හැදිලා තියෙන්නේ...