(ජී. ඩබ්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
විවිධ රටවලින් ශ්‍රී ලංකාවට පැමිණ සිටින පුද්ගලයන් 14දෙනෙකු අද(21) යක්කලමුල්ල පොලිස් වසමේ නිවෙස්වල සිට ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි යක්කලමුල්ල පොලිසිය කියයි.
මෙම පිරිස ජෝර්දානය, ඩුබායි, කුවේට් සහ ඉතාලිය යන රටවලින් පැමිණි අය බවද යක්කලමුල්ල පොලිසියේ ස්වයං නිරෝධායනය කටයුතු භාර පොලිස් පරීක්ෂක සරත් මීගහවත්ත වාර්තා පැවසීය.
ඒ අනුව මෙම පිරිස දින 14ක් නිවෙස් වල සිට ස්වයං නිරෝධායනයට ලක්කෙරෙනු ඇත.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2506
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
යක්කලමුල්ලේ 14ක් ස්වයං-නිරෝධානයට