(සුදත් එච්. එම්. හේවා)
මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ එකම පවුලේ හතරක් ඇතුළු කොවිඩ් ආසාදිතයන් 12 දෙනකු අලුතින් හමුව ඇති බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.
පසුගිය දිනවලදි ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂණ වාර්තා මත මෙම නව ආසාදිතයන් සොයා ගත් බවත් මෙයින් හත් දෙනකු මස්කෙළිය නගරයේ වන බවත් එයින්ද හතර දෙනකු එකම පවුලේ සමාජිකයන් එම කාර්යාලය සඳහන් කලේය.
අනික් ආසාදිතයන් පස් දෙනා මස්කෙළිය වතු දෙකකින් හමුව ඇති බවත් මෙසේ අලුතින් හදුනා ගන්නා ලද ආසාදිතයන් 12 දෙනාගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර ඔවුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගත් බවද එම කාර්යාලය පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මස්කෙළියේ එකම පවුලේ 4 ක් ඇතුළු 12 කට කොරෝනා