IMG-LOGO

මිලානෝහි පූජකවරයෙක් කොරෝනා වැළදී මියයයි

( ෂමින් පණ්ඩිතරත්න - මිලානෝ නගරයේ සිට )

මිලානෝහි විදේශීය සංක්‍රමිකයන් බාරව සිටි මොන්සිඤෝර් ජන්කාර්ලෝ මාහිමිපාණෝ කොරෝනා වයිරසයට ගොදුරුවී මියගිහ. 

හැත්තැහය(76 )වියෙහි පසුවු උන්වහන්සේ පූජක දිවියෙහි පනස් (50)වසරක් වේ.

මිලානෝ  ශ්‍රී ලාංකික කිතුණු  සංඝයට ඉමහත් සේවයක් ඉටුකර උන්වහන්සේ  බහු වාර්ගික සමාජයක් කරා යන ගමනේ පළමු පියවරේදී මිලානෝ පල්ලියට මඟ පෙන්වීම, ඒකාබද්ධතාවය, අන්‍යෝන්‍ය ගෞරවය, අන්තර් සම්බන්ධතා සහ ක්‍රිස්තියානි සංවාදය දේශනා කළේය. මිලානෝ   සංක්‍රමණිකයින්ගේ දේවස්ථානය වන  සන්තො ස්ටෙෆොනෝ දේවස්ථානයේ පාලක පියතුමා ලෙස කටයුතු කළ අතර ඉංග්‍රීසි ,ප්‍රංශ , ස්පැනිස් භාෂාවන් ඉතා හොඳින් කථා කළහ.

1990 දශකයේ සිට විදේශීක සංක්‍රමණිකයන් දස දහස් ගණනක්, ශ්‍රී ලාංකිකයන් , පිලිපීන  ජාතිකයන් සහ දකුණු ඇමරිකානුවන්ව උන්වහන්සේ  ඉතා සමීප ඇසුරු කළහ. 

 



අදහස් (1)

මිලානෝහි පූජකවරයෙක් කොරෝනා වැළදී මියයයි

පිටිගල මිලානෝ Monday, 23 March 2020 07:26 AM

ඉතාලි දේශයට පය තබන සහ එම භුමියේ සරණ පතන කිසිම කෙනෙක් නැවත බලෙන් ඔවුන්ගේ රටට නොයවන ලෙස විවිධ ආණ්ඩු වලට බලකරපු සහ හැකි ඉක්මනින් ඔවුන්ට ඉතාලි සමාජයට අනුගත වීමට ස්ථීර පදිංචිය දෙන මෙන් සටන් කල, පියතුමනි.... නිවන් සුව....!

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site