IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


මිනුවන්ගොඩ මළගෙදරකින් කොරෝනා පුංචි පොකුරක්

(කීර්ති ප්‍රනාන්දු)

මිනුවන්ගොඩ හොරම්පැල්ල නවලෝක ප්‍රදේශයේ රෝහල් සේවකයකුගේ අවසන් කටයුතුවලට සහභාගී වූ පිරිසෙන් 35 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව මිනුවන්ගොඩ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ඉකුත් 10 වැනි දා මෙම අවමංගල්‍ය පැවැති අතර ඊට සහිතයකට පමණ පසුව පවුලේ සාමාජිකයන් තිදෙනකුට හා  අවමංල්‍යයට සහභාගී වූ කීපදෙනකුට  කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි ඇත.

මෙම අවමංගල්‍යයට සහභාගී වූ පවුලේ ඥාති සාමාජකයන් කීපදෙනකුට කලින් සිටම  සෙම්ප්‍රතිශ්‍යාව උගුරේ අමාරුව, සහ උණ රෝග ලක්ෂණ තිබූ බවට සොයාගත් බව සෞඛ්‍ය අංශ කියයි.

මියගිය සෞඛ්‍ය අංශ සේවකයාගේ අවමගුලට දිවයිනේ විවිධ ප්‍රදේශවලින්  විශාල පිරිසක් සහභාගී වී ඇත.



අදහස් (4)

මිනුවන්ගොඩ මළගෙදරකින් කොරෝනා පුංචි පොකුරක්

සුමතිපාල Wednesday, 27 October 2021 05:54 PM

කඨින රැල්ල ළඟදීම...

:       2       4

kapila Wednesday, 27 October 2021 08:33 PM

අද වනවිට ග්‍රාමීය ප්‍රදේශ කිහිපයකම මෙවැනි කුඩා පොකුරු දකින්නට තිබුන. ආණ්ඩුවේ කාටවත් ගානක් නෑ. දෙසැම්බර් වෙනකොට මොනවා වෙයිද?

:       0       1

JAYATH Thursday, 28 October 2021 11:40 AM

මෙරටේ ඉන්න සමහරක් ට කොරෝන ගැන නෙමේ මොන මලදානයක් වත් තේරෙන්නේ නැහැ එහෙම උනානම් අද මේ රටට මේ වින්නැහිය වෙන්නෙත් නැහැ . මොලේ අබ ඇටයක තරම් වත් තියනවනම් මොන මගුලකට මළගෙවල් වල රිංගනවද ?

:       0       2

gamaathi Thursday, 28 October 2021 12:12 PM

ආණ්ඩුවට නං කොච්චර බෝවුනත් ප්‍රශ්නයක් නෑ. එන්නත් කිරීමයි ප්‍රදාන අරමුණ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 328 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 849 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1276 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site