මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (25) පස්වරු 6.20 වන විට නව ආසාදිතයන් 294 දෙනෙකු එකතු වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
ඒ අනුව, එම පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 17,730 දක්වා ඉහළ ගොස් ඇත.
අද හඳුනාගත් පිරිස පෑලියගොඩ කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයෝ වෙති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුරට අද 294 ක්