
මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද (17) පස්වරුව වන විට තවත් 73 ක් එකතු වී තිබේ.
ඉන් දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයකින් හමුවී ඇති අතර, අනෙකුත් 71දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවට හඳුනාගෙන තිබේ.
ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1972 කි.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මිනුවන්ගොඩ පොකුරට අද තවත් 73ක්
Viki Saturday, 17 October 2020 11:05 AM
බ්‍රැන්ඩික්ස් දැන් සැපද?
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 17 October 2020 11:14 AM
පොකුර ලොකුවෙනවා.. සෞඛ්‍ය ඇමැති නෝනලා, ශවේන්ද්‍ර මහත්තයලා මේ පොකුර තව ලොකුවෙනකම් බලා නොයිඳ ඉක්මනින් මොනවා හරි ඉක්මන් පියවරක් ගන්නේ නම්, මැනවි ... !!!
සෙනවි Saturday, 17 October 2020 11:54 AM
වයිරසය තවම සමාජ ගතවෙලා නැහැලු.. කාට කියම්ද?.
LakmalSaturday, 17 October 2020 12:39 PM
සමාජය තියෙන්නේ මේ රටේ නෙවෙයිද කොහෙද?
kapila Saturday, 17 October 2020 02:07 PM
මෙය "මිනුවන්ගොඩ පොකුර" නොව, "බ්‍රැන්ඩික්ස් පොකුර" ලෙස නම් කළ යුතුයි.
Rathnasekara Sunday, 18 October 2020 03:14 AM
මේ රෝගයට ගොදුරු වූ සියලු දෙනා ඉක්මන් සුවය ලබත්වා...!!! අපේ රට ඉක්මණින්ම නැවතත් කොරෝනාවෙන් නිදහස් වේවා..!