IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මුන්දලම විදුලි පාරිභෝගිකයේ අයෙක්ට කොරෝනා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මුන්දලම කිරියන්කල්ලිය විදුලි පාරිභෝගක හා නඩත්තු ඒකකයේ සේවකයකුට කෝවිඩ් ආසාධිත විමත් සමග ඉතිරි සේවකයින් නිරෝධායනයට ලක්කර කාර්යාලය වසා දැමු බව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

මෙසේ කෝවිඩ් ආසාධිත වි ඇත්තේ කිරියන්කල්ලිය විදුලි බල මණ්ඩල කාර්යාලයේ නඩත්තු අංශයේ සේවය කළ මුන්දලම පදිංචි සේවකයකු බව කියයි.

අදාල සේවකයා ආසාධිත විමත් සමග එම කාර්යාලයේ සේවය කළ ඉතිරි සේවකයින් 29 දෙනෙකු නිවෙස් තුල ස්වයං නිරෝධායනයට යොමු කිරිමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබුනී.

මෙම සේවකයින් ජෛව පටල සාම්පල පරික්ෂාව සිදුකර එහි ප්‍රථිපල එන තුර නිවෙස් තුල රැදවු බවත් නැවත දැනුම් දෙන කිරියන්කල්ලිය විදුලි බල මංඩල කාර්යාලය වසා දැමිමට විදුලි බල මංඩල බළධාරියකු පැවසිය.

මේ හේතුවත් සමග කිරියන්කල්ලිය විදුලිබල පාරිභෝගික හා නඩත්තු ඒකකයේ කටයුතු තාවකාලිකව හලාවත ප්‍රධාන කාර්යාලයෙන් සිදු කිරිම සිදුවන බව කියයි.

 



අදහස් (0)

මුන්දලම විදුලි පාරිභෝගිකයේ අයෙක්ට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31482 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13795 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11058 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 151 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1065 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site