(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වයිරසය ව්‍යාප්තවෙමින් පවතින අවස්ථාවක මාධ්‍යහමු පැවැත්වීම අවදානම් සහගත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පැවැසීය.
ජනතාවට අවශ්‍ය තොරතුරු මාධ්‍ය හරහා ලබාදුන්නත් මාධ්‍යවේදීන් අවදානමට ලක්කිරීම සුදුසු නොවන බවද ඔහු සඳහන් කළේය.
ආණ්ඩුවද විපක්ෂයද කියා නොබලා මාධ්‍යහමු සියල්ලක්ම අවලංගු කර පොදු අරමුණක් වෙනුවෙන් සියලු දෙනා කටයුතු කළ යුතුව ඇතැයිද සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අර්ජුන රණතුංග මහතා මේ බව පැවැසීය.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2504
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මාධ්‍ය හමු පැවැත්වීම අවදානම්
Amula Wednesday, 18 March 2020 12:52 PM
දැන් මේකෙන් එන ඡන්දයට ලාභයක් ගන්න මේ අයියලා ලෑස්ති වෙන්නේ... තේරෙන්නේ නැද්ද? කොරෝනා විතරක් නොවේ, ඔයිට වඩා දේවල් ආවත් වැඩක් නැහැ.