IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මධ්‍යම පළාතේ පැය 24 ට ආසාදිතයින් 908 ක්

(මොහොමඩ්  ආසික්)

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද  (18 ) පැය විසි හතරක් තුල ආසාදිතයින් 908 ක් වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාතෙන වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 45, 094 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තම්න්තුව ප්‍රකාශ කරයි.

 මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසන ආකාරයට  18 වනදා වන විට  මහනුවර දිස්ත්‍රික්කයෙන්  ආසාදිතයින්  23,598 ක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 9923   ක්  සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 11.573     ක් වශයෙන් මෙම ආසාදිතයින් වාර්තාවී තිබේ.

ගෙවී ගිය පසුගිය පැය 24 ක කාලය තුල මධ්‍යම පළාතෙන් නව ආසාදිතයින් 908   දෙනෙකු හඳුනාගෙන ඇති බවත් එයින් ආසාදිතයින් 261 දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන්  හඳුනාගෙන ඇති බවත්   මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 532  දෙනෙකු සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 115   දෙනෙකු  වශයෙන් වාර්තා වී ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව තව දුරටත් කියයි.

මේ අතර මධ්‍යම පළාතෙන් කොවිඩ් මරණ 1159 ක් ඊයේ 18 වනදා දක්වා වාර්තා වී තිබිණ.

 

 



අදහස් (0)

මධ්‍යම පළාතේ පැය 24 ට ආසාදිතයින් 908 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31349 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13568 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site