IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මධ්‍යම කොළඹ විෂබීජහරණය කෙරෙයි

 

 

(ශාන්ත රත්නායක)

කොරෝනා පැතිරයාම නිසා මේ දිනවල වසා දමා ඇති කොළඹ මැනිං වෙළදපොළ ,බැස්ටියන් මාවත ,පෞද්ගලික බස්නැවතුම්පල හා ගමනාගමන මණ්ඩලයේ බස් නැවතුම්පළ විසබීජහරණය  සිදු කෙරිණි.
 
පොලිසිය හා කොළඹ මහනගර සභාව එක්ව අද (26) විෂබීජ හරණය සිදුකල ආකාරය ඡායාරූපවලින් දැක්වෙයි.
 



අදහස් (1)

මධ්‍යම කොළඹ විෂබීජහරණය කෙරෙයි

janahitha Wednesday, 28 October 2020 07:32 AM

පිරිසිදු කම ගැන සටහනක් තැබුවොත් මිහිපිට අපායක් වැනි මැනිං මාර්කට් එක වහාම පොටකොටුවෙන් ඉවත් කලයුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site