(එම් .සුසිල් ප්‍රියන්ත)
ඇඳිරි නීතිය හේතුවෙන් කොටුවී සිටි මාදු ගඟේ දූපත් වාසී පවුල් 300 කට වියළි ආහාර මලු බෙදාදීමට බලපිටිය පාතේගම යෝගාශ්‍රම විහාරස්ථ සාමනේර හික්ෂු ආකල්ප සංවර්ධන විද්‍යාලයේ භික්ෂූන් වහන්සේලා අද (03) පියවර ගනු ලැබූහ.
එම විද්‍යාලයේ විද්‍යාලාධිපති ගාලු දිසාවේ වැල්ලබඩ පත්තුවේ ප්‍රධාන සංඝනායක බ්‍රාහ්මණ වත්තේ විමලවාස තිස්ස හිමියන්ගේ සංකල්පයක් මත යෝගාශ්‍රම විහාරස්ථ භාරකාර මණ්ඩලයේ සභාපතිනි සුමේන්ද්‍රා ද සිල්වා මහත්මිය ඇතුලු නිලධාරීන්ගේ මූල්‍ය දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මාදු ගඟේ දූපත් වාසීන්ට නොමිලේ වියළි ආහාර මල්ලක්
lalithm Friday, 03 April 2020 01:31 PM
ක්‍රියාව හොඳ වුනත් කරලා තියෙන විදිය නරකයි. කුඩා සාමනේරවරු එක ගොඩේ. මොන කරුමෙකට හරි ඔය දුපතේ කෙනෙක්ට ඔය ලෙඩ තිබුනොත්? ඕවට සංචාරකයෝ යනවා නේද නිතරම?