(මනෝප්‍රිය ගුණසේකර සහ තුෂාර සිල්වා)
සෞඛ්‍ය රෙගුලාසි පැනවීමේ ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් අද (17) රාත්‍රීයේදී ප්‍රකාශයට පත් කළාය.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ 2020 අංක 01 දරණ කොරෝනා වයිරස රෝගය (ඡන්ද වීමසීම්) නියෝගය යනුවෙන් සඳහන් මෙම ගැසට් නිවේදනය නිකුත් කොට ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ
kamal Saturday, 18 July 2020 12:40 AM
මැතිවරණයට විතරක් නොවෙයි. ජනතාව ඒකරාශි වන හැම දෙයකටම ගැසට් එකක් නිකුත් කරන්න. පොදු ගමනාගමනයට ඒක අදාලයි. ටියුෂන් පන්ති වහාම නියාමනය කරන්න. උපරිම ළමයි 50 කට ඒවා පවත්වාගෙන යාමට අවසර දී ඒක නීතිගත කරන්න. පාසල් පන්ති කාමරවලටත් ඒක පනවන්න. සමහර පාසල් වල ඇතැම් පන්තිවල නාම ලේඛන දෙක දෙක භාවිතා කරනවා. මේවා සොයලා බලන්න. හැමතැනම හොර වැඩ...