බ්‍රසීලයේ පාපන්දු ක්‍රීඩාංගන කොරෝනා වයිරසය සඳහා ප්‍රතිකාර කරන වෛද්‍ය මධ්‍යස්ථාන බවට පත්කිරීම සඳහා ලබාදීමට එරට පාපන්දු සංගම් තීරණය කර ඇත.
ඒ අනුව එම ක්‍රීඩාංගන ක්ෂේත්‍ර රෝහල් සහ සායන පවත්වාගෙන යාමට යොදා ගැනේ.
නැවත දැනුම්දෙන තුරු බ්‍රසීලයේ පාපන්දු තරග පැවැත්වීම අත්හිටුවා ඇත'
ෆ්ලැමෙන්ගෝ ක්‍රීඩා සමාජය ද ඔවුන් විසින් පවත්වාගෙන යනු ලබන රියෝ ද ජනයිරෝහි පිහිටි මරකානා ක්‍රීඩාංගනය සෞඛ්‍ය බලධාරින්ට ලබා දීමට තීරණය කර ඇත.
බ්‍රසීලයේ විශාලතම නගරය වන සාවෝ පාලෝහි පිහිටි පැකෙම්බු නගර සභා ක්‍රීඩාංගනයේ ඇඳන් 200 කින් සමන්විත කෂේත්‍ර රෝහලක් බවට පරිවර්තනය කිරීමට පියවර ගෙන තිබේ.
බ්‍රසීලයෙන් මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 1546 දෙනෙක් හඳුනාගෙන ඇති අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව 25 කි.
(අල්ජසීරා ඇසුරෙනි)
-226-
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බ්‍රසීලයේ පාපන්දු ක්‍රීඩාංගන කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙයි