IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


බේරුවලින් හමුවූ කොරා්නා ආසාදිතයෙක් කොළඹට

(තුසිත කුමාර ද සිල්වා)

සංචාරක මාර්ගෝපදේශකයකුගේ රියදුරකු වශයෙන් කටයුතු කළ පුද්ගලයෙකුට කොරෝනා ආසාදන තත්ත්වයක් බව හඳුනා ගැනීමෙන් පසුව ඔහු කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන රෝහලකට ඇතුළත් කර ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා අද (21) පැවසීය .

මොහු බේරුවල පිංහේන මොරොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ වන විට එම රියදුරාගේ බිරිඳ සහ දරුවා ඔවුන් පදිංචි බේරුවල පිංහේන මොරොස්වත්ත සිය නිවසේ සිටම ස්වයං නිරෝධායනකට ලක්කර තිබේ.

එම නිවැසියන්ට අවශ්‍ය ආහාරපාන අවට පදිංචිකරුවන් විසින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ලබාදෙන බවත් ,අවශ්‍ය ජල සැපයුම් බේරුවල ප්‍රාදේශීය සභාව මගින් ලබාදෙන බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

බේරුවලින් හමුවූ කොරා්නා ආසාදිතයෙක් කොළඹට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2506 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site