තුසිත කුමාර ද සිල්වා
බේරුවල ස්ථාන දෙකක දී අද (5) පුද්ගලයන් 363 දෙනකු වෙනුවෙන් සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් නව කොරෝනා ආසාදිත පුද්ගලයන් 152 ක් කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇති බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරයි.
බේරුවල නගර සභා සීමාවෙන් පුද්ගයන් 81ක් සහ බේරුවල ප්‍රාදේශීය සභාව සීමාවේ වලතර ප්‍රදේශයෙන් පුද්ගලයන් 71 ලෙස නව ආසාදිතයින් 152 දෙනකු පස්වරුවේ හඳුනා ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
බේරුවලින් ආසාදිතයන් 152ක්