IMG-LOGO

බියගමින් කොරෝනා පොකුරු කීපයක්

(සුදත් පුබුදු කීර්ති සහ ඩබ්ලිව් ඩී එමිි විතාන)

බියගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොටිිටාසයේ ගෝනවල, කඩවත,හෙයියන්තුඩුව යන ප්‍රදේශවල ඉකුත් 29 දා පැවති විවාහ උත්සව තුනකින් මනාල යුවළ තුන ඇතුළු 35කට  කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව  බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් පෙරේරා මහතා පවසයි.

එසේම දෙල්ගොඩ කදුබොඩ ප්‍රදේශයේ පිරිවෙනක විහාරාධිපති හිමි,ශිෂ්‍ය හිමිවරුන් ඇතුළු 18 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

පටිිටිවිල ප්‍රදේශයේ පැවති කිරි අමිිමාවරුන්ගේ දානයකට සහභාගිවු කිරි අමිිමාවරු හා එම නිවැසියන් ඇතුළු 12 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත .

බියගම කොටිිටාසයේ නිවසක් තුළ ආසාදිතයකු වාර්තා වන බොහෝ අවස්ථාවල එම නිවසේ සියළු සාමාජිකයන් කොවිඩිි ආසාදිතයින් බවට තහවුරු වන බවද පෙරේරා මහතා කීවෙිිය .

මෙිි අනුව බියගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොටිිටාසය තුළ ආසාදිතයන් සාමුහික ලෙස වාර්තාවීම සීග්‍රයෙන් ඉහල යමින් පවතින බව පවසන සමන් පෙරේරා මහතා ජනතාව එන්නත් කරණය සමග සෞඛ්‍ය පුරුදුවලින් ඈත්වීමෙීි ප්‍රතිථල මෙිි අයුරින් දැක ගත හැකි බවයි.

විශේෂයෙන්ම විවාහ මංගල ,අවමංගල , දා⁣නමාන කටයුතු ඇතුළු විවිධ මහජන ඒකරාශි වීමිි සදහා රජය මගින් උපරිම සීමාවන් නියම කර ඇතත් මහජනතාව අවම පුද්ගල කණ්ඩායමක් ඒකරාශි වන පරිදි එම උත්සව සංවිධානය කිරීමෙිි අවශ්‍යතාව මෙම අනතුරු වලක්වා ගැනීමට හේතු වන බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා අවධානය කළේය.

 



අදහස් (2)

බියගමින් කොරෝනා පොකුරු කීපයක්

Sri Lanka Sunday, 01 August 2021 01:11 PM

ඕවට තමයි හොස්පිටල් තියෙන්නේ.

:       0       0

බණ්ඩාර Sunday, 01 August 2021 06:03 PM

කොරෝනා වලින් බේරී සිටීමේ වගකීම මහජනයාට බාරයි. ආයේ රජයේ වැරදි කියන්න එපා. කීවට වැඩක් වෙන්නෙත් නෑ. මතකයිනේ ජේ.ආර්. කිව්වා තමන්ගේ ආරක්ෂාව තමන් බලාගන්න කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 29 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 31 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 436 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site