(දීපාල් ද සිල්වා)
බෙන්තර ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 1020 කට වියළි ආහාර ද්‍රව්‍ය නොමිලේ බෙදාදීම අද (27) සිදුකෙරිණි.
බෙන්තර බෙම්වෙහෙර ගනේපුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පොරවගම ධම්මාවාස හිමියන්ගේ උපදෙස් පරිදි බෙන්තර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගයාන් සිරිමාන්න මහතා ඇතුලු තරුණ පිරිසකගේ ධන පරිත්‍යාගයෙන් මෙම වියළි අහාර මලු බෙදාදීම සිදුකෙරිණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බෙන්තර පවුල් 1020 කට නොමිලේ ආහාර මල්ලක්