( පාලිත ආරියවංශ)
බදුල්ල, විනීතගම පවුල් 5 කට අයත් පුද්ගලයන් 22 දෙනෙක් කොවිඩ් ආසාධිතයන් බවට අද (18) ලැබුණු පී.සී.ආර්. පරික්ෂණ වාර්තා අනුව තහවුරු වූ බව බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පැවසීය .
මේ සියළු දෙනා නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක්කර සිටි අය බවද හෙතෙම සඳහන්කළේය .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බදුල්ලේ පවුල් 5 කට 22 කට කොරෝනා