IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


බණ්ඩාරගම ඇඟළුම් ශාලාවක 150කට කොරෝනා:කර්මාන්ත ශාලාව වහයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම කැස්බෑවේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 150 කට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට අනාවරණ වීමත් සමඟම එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමූ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේශා රත්නවීර මහත්මිය පැවසුවාය.

එහි සේවක සේවිකාවන් කීප දෙනකුට විවිධ රෝග ලක්ෂණ පහළ වීමෙන් අනතුරුව සියලුම සේවක සේවිකා උදෙසා සිදුකළ රැපික් ඇන්ටිජන් පරීක්ෂාවේ දී මේ බව තහවුරු වී ඇතැයි වෛද්‍යවරිය කීය

එලෙස ආසාදිත වූ සියයක සේවිකාවන් පදිංචි ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබෙන අතර ආසාදිත සේවක සේවිකාවන් සමහරක් දෙනා අවට නිවෙස්වල නේවාසිකව රැඳී සිටින අතර එම නිවෙස්වල හිමිකරුවන් ද තම සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටින බව වෛද්‍යවරිය පැවසුවාය.

 



අදහස් (0)

බණ්ඩාරගම ඇඟළුම් ශාලාවක 150කට කොරෝනා:කර්මාන්ත ශාලාව වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 50 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 257 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site