IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


බණ්ඩාරගමින් රෝගීන් 197

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශයෙන් අද 8 වාර්තාව වූ නව කොරෝනා ආසාදිතයන් 197 ත් සමග සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශයෙන් වාර්තා වූ රෝගීන් ප්‍රමාණය 3106 දක්වා ඉහළ ගොස් ඇතැයි එම කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය

කොරෝනා දෙවන රැල්ලේ මාස හයටම වාර්තා වූ රෝගීන් ප්‍රමාණය 1490 කි.සිදු වූ මරණ සංඛ්‍යාව 10කි . තෙවන රැල්ලේ මාස හතරට පමණක් රෝගීන් 1616 දෙනකු වාර්තා වි ,මරණ 42 ක් සිදුවී ඇත . මේ අනුව ආසාදිතයන්ගේ වාර්තා වීම මෙන්ම සිදුවූ මරණ ප්‍රමාණයන්ද වේගයෙන් ඉහළ ගොස් ඇතැයි එම ප්‍රකාශකයා කිය.

මේ වනවිට වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ බණ්ඩාරගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයෙන් රෝගීන් 445 ,ක් අළුබෝමුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයෙන් රෝගීන් 423 ක් ,හා මැදගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයෙන් 401 වශයෙනි .

 



අදහස් (0)

බණ්ඩාරගමින් රෝගීන් 197

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31354 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13571 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site