IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


බණ්ඩාරගමින් ආසාදිතයන් 140ක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

බණ්ඩාරගම ඥානප්‍රදීප පුස්තකාල භූමියේදී අද සිදුකළ රැපික් ඇන්ටිජන් පරික්ෂාවේදී පුද්ගලයන් 140 ට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට තහවුරු වූ බව බණ්ඩාරගම සෞඛ්‍යය නිලධාරී කාර්යාලය කියයි

වෛරසය ආසාදිත වී සුව වූ පුද්ගලයන් ,ආසාදිත පුද්ගලයන් ගේ නිවාසවල නිරෝධායන කාලය අවසන් කල පුද්ගලයන් ,එමෙන්ම විවිධ රෝග ලක්ෂණ පහළ වූ පුද්ගලයන් 493ක්  උදෙසා මෙම පරීක්ෂණය සිදු කළ බව එම කාර්යාලය කියයි

 



අදහස් (0)

බණ්ඩාරගමින් ආසාදිතයන් 140ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site