IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


බගවන්තලාවේ වතු 5 කින් ආසාදිතයින් 46 ක්

(සුදත් එච්. එම්. හේවා)

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ වතු පහකින් අලුතින් ආසාදිතයන් 46 දෙනකු අලුතින් හමුව ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය  කියයි.

ඊයේ (07)  දින රාත්‍රියේ ලැබුන පි. සි. ආර්. වාර්තා මත ටින්සින් වතුයායෙන් ආසාදිතයන් 15ක්, මෝරා වතුයායෙන් ආසාදිතයන් 16ක්,බගවනත්ලාව වතුයායේ ඉහල කොයසින් ආසාදිතයන් 09ක්, සෙන්ට් ජෝන් ඩිලරි වතුයායෙන් ආසාදිතයන් 05ක් කිලානි වතුයායෙන් ආසාදිතයන් 01ක් වශයෙන් හදුනා ගෙන ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සඳහන් කළේය.

මේ සියලුම ආසාදිතයන් මෙයට පෙර හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හදුනාගෙන පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කල අය බවත් මෙසේ අලුතින් හදුනා ගන්නා ලද ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස්ද පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් එහි නිලධාරියෙක් කීවේය.

 

 

 

 



අදහස් (0)

බගවන්තලාවේ වතු 5 කින් ආසාදිතයින් 46 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 219 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 104 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 463 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site