IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


පී.සී.ආර්.පරීක්ෂණයට ලක්කළ රත්ගම 10 කට කොරෝනා නෑ

(ජේ.කේ.එල් .චාමින්ද)

රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුළ පදිංචිකරුවන් 10 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කළබවත් අද (16) පස්වරුවේ ලැබුණු පී.සී.ආර්.පරීක්ෂණ වාර්තා අනුව ඉන් කිසිඳු අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවී ඇති බව රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කමල් කොඩිකාර මහතා පවසයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවියකු බැලිම සඳහා ගිය   රැඳවියාගේ පවුලේ සාමාජිකයින් 04 දෙනෙකු,  තවත් දෙදෙනෙකු හා  මොවුන් ගිය වාහනයේ රියදුරු  පී සී.ආර් පරීක්ෂණවලට ලක්කොට ඇති අතර පරීක්ෂණ වාර්තා අනුව  ඉන් කිසිදු අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවී ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.

එමෙන්ම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ   කොරෝනා ආසාදිත උපදේශකවරයා පැමිණි සුපිරි වෙළදසැලක හිමිකරු හා පවුලේ  සිව් දෙනෙකු පී. සී.ආර්. පරීක්ෂණවලට ලක්කළ  බවත් එම සිව්දෙනාටද කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බවද  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කමල් කොඩිකාර මහතා සඳහන් කළේය.

 

 



අදහස් (0)

පී.සී.ආර්.පරීක්ෂණයට ලක්කළ රත්ගම 10 කට කොරෝනා නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31704 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14167 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11125 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1128 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 314 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site